HDB Engineering Lanka

5 in 1 අඩු මිල සහල් මෝල් පැකේජය

5-in-1 Budget Rice Mill Pack

5-in-1 Budget Rice Mill Pack

📦 විශේෂ පැකේජ · Special Packages · E8Y3OC36

LKR 975,000

තොග අවසන්Out of stock
Scan for 5-in-1 Budget Rice Mill Pack
Machines
4
Main Motor
5HP
Warranty
1 Year
What's included

පැකේජයේ ඇතුළත් යන්ත්‍ර

Every machine in this bundle, with its own photo, SKU and price

5-in-1 Rice Mill with 5HP Single-Phase Motor

5-in-1 Rice Mill with 5HP Single-Phase Motor

5HP Single Phase සහල් මෝල

LKR 695,000SKU · BUDGET-MILL
JLX 280 Manual Destoner — Single Phase

JLX 280 Manual Destoner — Single Phase

JLX 280 අතින් ක්‍රියාත්මක වන Destoner

LKR 235,000SKU · BUDGET-DESTONER
Mini Polisher & Separator Unit

Mini Polisher & Separator Unit

Mini Polisher සහ Separator Unit

LKR 45,000SKU · BUDGET-POLISHER
🎁 Free Gift
5HP DOL Starter for 5-in-1 Machine

5HP DOL Starter for 5-in-1 Machine

5 in 1 සඳහා 5HP DOL Starter

FREESKU · BUDGET-STARTER

Product SKU · E8Y3OC36

Use cases

මෙම යන්ත්‍රය වඩාත් ගැලපෙන ක්ෂේත්‍ර

Where this machine fits

Home-based rice millsSmall paddy collectorsVillage rice production
Key Features

ප්‍රධාන වාසි

යන්ත්‍රයේ ප්‍රධාන වාසි සහ පුහුණුව

5HP Single Phase මෝටරය සහිත 5 in 1 සහල් මෝල

5-in-1 Rice Mill with 5HP Single-Phase Motor

JLX 280 අතින් ක්‍රියාත්මක වන Destoner (Single Phase)

JLX 280 Manual Destoner — Single Phase

Mini Polisher සහ Separator Unit

Mini Polisher & Separator Unit

5 in 1 යන්ත්‍රය සඳහා නොමිලේ 5HP DOL Starter

Free 5HP DOL Starter for the 5-in-1 Machine

දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය, සවි කිරීම

Free islandwide transport, installation and fixing

ස්ථාපනය කළ දිනයේ සිට නොමිලේ සේවා චාරිකා 3ක්

3 free service visits from the date of installation

Customer reviews

අපගේ පාරිභෝගිකයන්ගේ අදහස්

What our customers say

Support & process

සේවා සහ ඇණවුම් ක්‍රියාවලිය

01

අප හා සම්බන්ධ වී යන්ත්‍රය ගැන විමසන්න

Contact us and ask about the machine

Ask about pricing and availability on WhatsApp.

02

අත්තිකාරම අපගේ බැංකු ගිණුමට ගෙවන්න

Pay the advance to our bank account

Direct bank transfer or deposit — no online payment gateway.

03

ඔබගේ අත්තිකාරම් ගෙවීම අපි තහවුරු කරමු

We confirm your advance payment

Send the deposit slip — confirmed by WhatsApp or call.

04

යන්ත්‍රය බෙදාහරිමු

We deliver the machine

Delivered island-wide, installed and demonstrated. The balance is paid on delivery.

වසර 1ක් වගකීම

1 year warranty

අමතර කොටස් සහ technical support ඇතුළත්. විදුලි කොටස්වලට මාස 6ක් වගකීම.

දිවයින පුරා බෙදාහැරීම

Island-wide delivery

ශ්‍රී ලංකාව පුරා ඕනෑම ස්ථානයකටම බෙදාහරිනු ලැබේ.

ස්ථාපනය

Installation

ස්ථාපනය, පළමු demo එක සහ මූලික operator පුහුණුව.

විකුණුම් පසු සේවා කණ්ඩායම

After-sales team

ගැටළුවක් ආවොත් Call හෝ WhatsApp මගින් සහාය ලබාගන්න.

Why choose us

ඇයි HDB Engineering Lanka තෝරාගත යුත්තේ?

ඔබේ මුදල 100%ක් ආරක්ෂිතයි

නිල ලියාපදිංචි ආයතනය

අපි නීත්‍යානුකූලව register වුණු Private Limited සමාගමක්.

Official Company Registration

නිල නීතිමය ගිවිසුමක්

ඔබ ගෙවන Advance එකට අපි නීතිමය ගිවිසුමක් ඔබේ නමින්ම දෙනවා.

Legal Agreement Issued

ආරක්ෂිත බැංකු ගෙවීම්

ආරක්ෂිත බැංකු ගෙවීමේ ක්‍රම අපි ඔබට සලසා දෙනවා.

Secure Bank Payments

දිවයින පුරා සේවා සැපයීම 24/7

අපේ දිවයින පුරා Service Team එක ඔබේ ගෙදරටම ඇවිල්ලා සේවය කරනවා.

Island-wide Expert Service Team

FAQ

නිතර අසන ප්‍රශ්ණ

Explore more

මෙම කාණ්ඩයේ අනෙකුත් යන්ත්‍ර

Other machines in this category

HDB 5 in 1 Mega Pack (Rice Milling Complete Unit)

HDB 5 in 1 Mega Pack (Rice Milling Complete Unit)

A complete home-based rice production line in one bundle — 5-in-1 rice mill, auto destoner, polisher and a central control panel, plus a free pneumatic paddy elevator. Everything needed to turn raw paddy into polished rice, ready for your own brand.

5250 Kg/h

LKR 1,450,000

4 in 1 Budget Pack — Complete Machine Setup

4 in 1 Budget Pack — Complete Machine Setup

A complete rice-milling bundle at a great price — 4-in-1 rice mill, manual destoner and a mini polisher, plus a free 5.5HP DOL starter. Includes free islandwide transport, installation and 3 service visits.

45HP

LKR 875,000

Ready to order

අදම අත්තිකාරම ගෙවා වෙන්කරගන්න

5-in-1 Budget Rice Mill Pack

LKR 975,000

076 0 360 560
WhatsApp Pre-Order076 0 360 560