ලංකාව පුරා ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය
AUTOMATIC LIQUID
FILLING & PACKING MACHINE
අයිස් පොප්, ජූස්, පොල්තෙල්, කිරි වර්ග ඇතුලූ ඕනෑම ඝන නැති දියර වර්ගයක් ස්වයංක්‍රීයව ඇසුරුම් කරන යන්ත්‍රය
Showroom Sample Available
Free
Training
Island-wide
Service
සාමාන්‍ය වෙලදපල මිල
LKR 575,000
ප්‍රී-ඕඩර් විශේෂ මිල (20% වට්ටම)
LKR 460,000
රු.115,000
ඉතිරි කරන්න
මෙම මාසයෙ සීමිත Batch එක සදහා පමණී
ලංකාවට පැමිණීමට ගතවන කාලය: දින 30 - 45
Free Delivery
දිවයින පුරා නොමිලේ
Free Installation
සවිකිරීම නොමිලේ
Free Training
පුහුනුව නොමිලේ
Trusted by 500+ Business Owner Across Sri Lanka
ගුණාත්මක යන්ත්‍ර විශ්වසනිය සේවාව දිවයින පුරා සහයෝගය
500+
Happy Customers
Island-Wide Delivery
1 Year Warranty
After Sales Support
OUR HAPPY CUSTOMERS
HDB යන්ත්‍රෝපකරණ භාවිතයන් සාර්ථක වුණු ශ්‍රී ලාංකික ව්‍යාපාරීකයින්
අපගෙ පාරිභෝගිකයින්ගේ කර්මාන්තශාලා වලීන් ලබාගත් විඩියෝ සහ අත්දැකීම්
Customer Success Story #01
සම්පත් - ගිරිවුල්ල ( Filling and Packeting Machine )
"Packing Quality එක නිසා අපේ Brand Value එක වැඩි වුණා."
Customer Success Story #02
චින්තක - අම්බලංගොඩ ( Filling and Packeting Machine )
"Packing Quality එක නිසා අපේ Brand Value එක වැඩි වුණා."
Customer Success Story #03
උදාරා - අම්පාර ( Filling and Packeting Machine )
"Packing Quality එක නිසා අපේ Brand Value එක වැඩි වුණා."
500+
Machines Installed
Island-Wide Delivery
Spare Parts Available
Technical
Support Team
HDB Engineering Lanka
ඔබ තනීවම තීරණය කරන්න එපා. දැනතමත් මේ යන්ත්‍රය භාවිතා කරන
ශ්‍රී ලාංකීක ව්‍යාපාරීකයීන්ගේ අත්දැකීම් බලන්න.
ඔබේ ව්‍යාපාරයට මේ යන්ත්‍රය ගැලපෙනවද?
INDUSTRY APPLICATIONS
මෙම යන්ත්‍රය මගින් ඔබට පහසුවෙන් ඇසුරුම් කල හැකි දෑ

අයිස් පොප් ( Ice Pop/ Ice Pail) නිශ්පාදකයින්

පලතුරු ජුස්, සිරප් සහ කොඩියල්

පොල්තෙල් සහ ආහාරයට ගන්නා වෙනත් තෙල් වර්ග

කිරි පැකට් සහ යෝගට් දියර
ඔබේ නිශ්පාදනය කුඩු වර්ගයක් ( Powder ) හෝ ඇට වර්ගයක් (Grains) නම්,
මෙම යන්ත්‍රය ඔබට ගැලපෙන්නේ නැත.
කරුණාකර අපගේ 999g Machine පිටුව බලන්න.
HDB ස්වයංක්‍රිය යන්ත්‍රයක් හරහා
ඔබේ ව්‍යාපාරයේ ආදායම් වැඩිකරන්නේ මෙහෙමයි
( Income Potential )
උදාහරණ ගණනය ( Example Calculation)
දිනකට
පැකට් 2,000ක්
X
පැකට් එකකට ලාභය රු.10
=
දිනකට ශුද්ධ ලාභය
රු. 20,000
මාසික ශුද්ධ ආදායම
රු.600,000.00
පමණ!
මෙය දළ විශ්ලේෂණයක් පමණක් වන අතර, ඔබේ නිශ්පාදනය සහ වෙළඳපල අවුව ආදායම් තත්වයන් වෙනස් විය හැක.

අධික Production අඩු Cost එකකින්
Laboure Cost
අඩු වේ
Time Saving
උපරිම
Quality
100% එකම
Profit
දිගටම වැඩි වේ
ඔබේ නිශ්පාදනය කුඩු වර්ගයක් හෝ ඇට වර්ගයක් නම්,
මෙම යන්ත්‍රය ඔබට ගැලපෙන්නේ නැත.
කරුණාකර අපගේ 999g Machine පිටුව බලන්න.
TECHNICAL SPECIFICAIONS
තාක්‍ෂණික විස්තර සහ වගකීම් සහකතිකය
( Technical Specifications )
තාක්‍ෂණික විස්තර
(Material)
(Speed)
(Power)
(Film Width)
(Bag Length)
(Finished Bag Width)
(Filling Range)
(Accuracy)
(Net Weight)
(Formers)
(Dimensions)
(Custom SIzes)
Food-Grade Stainless Steel
10–18 bags Per Minutes
570W
5–20 cm
3–16 cm
2.5 - 4 cm
3–200 ml
±1 ml
36 kg
60 mm and 86 mm
48 × 45 × 145 cm
Food-Grade Stainless Steel
ස්මාර්ට් තාක්‍ෂණය ( Smart Technology )

4-Line Date Coding Machine
(BATCH/EXP/MFD/PRICE)

Eye Mark Sensor
for Printed Film
මෙම උපකරණ 2ම
නොමිලේ ඇතුලත් වේ
වගකීම් සහතිකය (Warranty )
යන්ත්‍රයෙ බඳ සදහා වගකීම්:
මාස 12 ක්
විදුලි උපාංග සදහා වගකීම්:
මාස 12 ක්
DOUBT KILLER
නිතර අසන ප්‍රශ්න (FAQ)
01
Q:
ප්‍රිී-ඕඩර් එකක් ස්ථීර් කරන්නේ කොහොමද?
A:
අපගේ Showroom එකට පැමිණ සාම්පල් පරික්ශා කර බලා රු.100,000 Advance මුදලක් ගෙවා ඔබේ මැසින් එක වෙන් කරවා ගත හැක. ( ඔබ ගෙවන මුදල වෙනුවෙන් නිල නීතිමය ගිවිසුමක් ඔබට ලබා දෙනු ඇත)
02
Q:
Warranty සහ After-Sales සේවාව ලැබෙන්නෙ කොහොමද?
A:
අපගේ වසරක පූර්ණ වගකීම් කාලයක් ලැබෙන අතර, ඕනෑම ගැටලුවකදී අපේ සේවා කණ්ඩායම (Island-wide Service Team) ඔබේ ව්‍යාපාරස්ථානයටම පැමිණේ.
ඇයි HDB Engineering Lanka තෝරාගත යුත්තේ?
🔒
ඔබේ මුදල 100%ක් ආරක්‍ෂිතයි
01
Official Company Registration
නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකි
02
Legal Agreement Issued
නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකි
03
Physical Showroom In Homagama
නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකි
04
Secure Bank Payments
නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකි
05
12-Month Warranty Support
නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකි
06
Islan-Wide Expert Service Team
නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකි
🔥
විශේෂ ප්‍රී-ඔඩර් මිල:
LKR 460,000
රු.115,000
ඉතිරි කරන්න
නීතිමය ගිවිසුමක් (Legal Agreement) ලබාදේ
දඹුල්ල showroom හීදී live Demo ලබා ගත හැක.
Free Delivery දිවයිනටම නොමිලේ
Free Installation සවිකිරීම නොමිලේ
Free Training පුහුණුව නොමිලේ
WhatsApp හරහා Pre-Order කරන්න
Call Now
076 0 360 560
ඔබේ විශ්වසය අපගේ වගකීමයි!
මෙම මාසයෙ Shipping Batch සදහා පමණී
සීමිත යන්ත්‍ර ප්‍රමාණයක් වෙන්කරවා ගත හැක.
